නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තොරතුරු දැනගැනීමේ පනත හෙට පාර්ලිමේන්තු විවාදයට ගැනේ Featured

    ජූනි 22, 2016

    දීර්ඝ කාලයක් කතා බහට ලක් වූ තොරතුරු දැන ගැනීමේ පනත හෙට (23) සහ අනිද්දා (24) දෙදින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනෙන බවත් පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ප්‍රකා කළේය.

     

    ඒ මහතා ප්‍රකාශ කළේ කාලයක් තිස්සේ මෙම පනත ගෙන ඒම සඳහා විවිධ බාධාවන් රැසක් පැවති බවයි.

     

    ජනතාවට අසීමිත වරප්‍රසාදයක් මෙම පනත සම්මත වීමෙන් හිමි වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන් අතර කතිකයන් රැසක් මෙම පනත සම්බන්ධයෙන් පාර්මේන්තු විවාදයට එක් වන බව ද පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya