එම පනත ශ්‍රේෂ්ඨාධිකරණ තිණ්දුවෙන් තවදුරටත් ශක්තිමත් කර ඇති බව පෙන්වා දුන් ඒ මහතා එම පනතේ අවධානයට ලක් කළ යුතු වගන්ති කිහිපයක් පෙන්වා දී තිබුණු අතර එහිදී යම් වචනවල වෙනස්මක් සිදු විය යුතු බව ද පෙන්වා දී තිබුණු බවද සඳහන් කළේය.
කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව ඊයේ (04) සඳහන් කළේය.
එම සුළු සංශෝධන කඩිනමින් සිදු කර කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.