මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්රධානි විසින් මියගිය රණවිරුවන් සිහිකිරිම සඳහා ඉන්දීයා ගේට් හී රණවිරු ස්මාර්කයට පුෂ්පෝපහාර පිරිනැමිමෙන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්රධානි හට ත්රිවිධ හමුදා ගෞරව සම්මාන මුරයක් පිරිනැමිම සිදුවිය.
මෙම සංචාරයේදී ඉන්දියානු ආරක්ෂක ඇමති මනෝහර් පර්රිකාර් ( Shri Manohar Parrikar ) මහතා , ජාතික ආරක්ෂක උපදේශක අජිට් ඩොවාල් ( Shri Ajit Doval ) මහතා , ප්රධාන මාණ්ඩලික කමිටු සභාපති සහ ගුවන් හමුදා ප්රධානී එයාර් චීෆ් මාර්ෂල් අරුප් රාහා (Arup Raha ) සහ හමුදා ප්රධානින් සමඟ සාකච්ඡාවන්හී නිරත විය.
දෙරට අතර දිර්ඝකාලීන සබඳතා වැඩිදියුණු කිරිම හා කාලාපිය ආරක්ෂාව පිළිබඳව සාකච්ඡා මෙහිදී සාකච්ඡාවට ලක් විය.