මෙහිදී ආරක්ෂක මාණ්ඩලික ප්රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් පොලිස්පතිවරයා ඉතා උණුදසුම් අයුරින් පිළිගන්නා ලදී.
අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්රධානී හා පොලිස්පතිවරයා සුහද සංවාදයක නිරත වු අතර මෙම හමුව සිහිපත් විම පිණිස ආරක්ෂක මාණ්ඩලික ප්රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා විසින් සමරු ඵලක පිළිගැන්වීම මෙහිදී සිදු විය.