පාකිස්තාන අග‍්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් මහතා වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ මෙම ශෝකී අවස්ථාවේ ශී‍්‍ර ලංකාව පාකිස්තාන රජය හා ජනතාව සමඟ එක්සත්ව අත්වැල් බැඳ ගන්නා බවයි.
ප‍්‍රහාරයට ගොදුරුවූවන්ගේ පවුල්වල සාමාජිකයින්ට තම බලවත් ශෝකය ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ද ප‍්‍රාර්ථනා කළේය.
තම වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ආසියානු රාජ්‍ය වෙත පැවරී ඇති මගහැර යා නොහැකි වගකීමක් බව ද ජනාධිපතිතුමා සිය පණිවිඩය තුළින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.