අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි උතුරු පළාත් සංස්කෘතික උරුමය සංරක්ෂණය හා කළමනාකරණය කොට අනාගත පරපුරට දායාද කිරීම වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.
පසුගියදා අධ්‍යාපන අමාත්‍යවරයා යාපනයේ සිදු කළ සංචාරයේදී වැඩසටහන් කිහියකටම එක් වූ අතර යාපනය මධ්‍යමහා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංවිධානයේ වැඩසටහන, යාපනය කොටුපවුර නිරීක්ෂණය කිරීම, යාපනය කෞතුකාගාරය නිරීක්ෂණය කිරීම, යාපනය විශ්ව විද්‍යාලයේ පැවැති උත්සවයට එක් වීම ඒ අතර විය.