එබැවින් ඊට ප්‍රථම සිය පැමිණිලි, පෙත්සම් සහ තොරතුරු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස එහි ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි
බරපතල වංචා, දූෂණ සහ රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිලි සහ පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා පිහිටුවන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් එම පැමිණිලි සහ පෙත්සම් භාරදීම සඳහා මහජනතාව වෙත ලබාදුන් කාලය ලබන 24 වැනි දිනෙන් අවසන් කෙරේ.
එබැවින් ඊට ප්‍රථම සිය පැමිණිලි, පෙත්සම් සහ තොරතුරු කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලෙස එහි ලේකම් එච්.ඩබ්ලිව්. ගුණදාස මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි