මේ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති Takehiko Nakao මහතා දිවයිනට පැමිණි අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නගා සිටුවීම සඳහා වූ ව්‍යාපෘති කිහිපයක් සඳහා ආසියානු සංවර්ධන බැංකුව හා ශ්‍රී ලංකා රජය අතර මෙම ගිවිසුම්වලට එළඹෙනු ඇත.
එම ගිවිසුම් සඳහා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අත්සන් තබන බව ද එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.