මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් කිසිදු නිල ගීතයක් නිකුත් කර නැහැ – ජනාධිපති ලේකම් Featured

    ජනවාරි 12, 2016

    ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම නිමිත්තෙන් කිසිදු නිල ගීතයක් නිකුත් කර නොමැති බව ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතා පවසයි.

    ගරු ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත්ව වසරක් සපිරීම අලලා ඇතැම් වෙබ් අඩවි සහ සමාජ ජාල මාධ්‍යවල Sri Lanka President Official Song – 2016 යනුවෙන් ප්‍රචාරය වන ,නුඹ අපේ මිනිසෙක්, ගීතය ජනාධිපතිතුමාගේ හෝ ජනාධිපති කාර්යාලයේ අනුදැනුමකින් තොරව ප්‍රචාරය වී ඇති බවද ජනාධිපති ලේකම්තුමා වැඩිදුරටත් දන්වා සිටි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya