මැයි 05, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධව නව ප‍්‍රතිපත්තියක්

    ජනවාරි 10, 2016

    ශි‍්‍ර ලංකා පොලිසියට නව බඳවා ගැනීම්” උසස් කිරීම් හා ස්ථාන මාරු කිරීම් පිළිබඳ ප‍්‍රතිපත්තියක අවශ්‍යතාව මතුවී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

     

    ඒ අනුව සියලුම පොලිස් නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් සම්බන්ධව නව ප‍්‍රතිපත්තියක් ද සහකාර පොලිස් අධිකාරී තනතුරෙහි (කාන්තා/ පිරිමි) බඳවා ගැනීම් සහ උසස් කිරීෙමී නව පටිපාටියක්ද (උසස් කිරීම් සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා) උප පොලිස් පරීක්‍ෂක තනතුරෙහි (කාන්තා/ පිරිමි) බඳවා ගැනීෙමී හා උසස් කිරීෙමී සම්බන්ධව නව පටිපාටියක්ද, (උසස්වීම් සම්බන්ධයෙන් වන විට ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක තනතුර දක්වා) සකස් කරන ලද අතර එය පොලිස් කොම්සෙමී අනුමැතිය සඳහා පසුගිය සතියේදී යොමු කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.

     

    පොලිස් කොමිසමේ අනුමැතිය ලද පසු මෙම නව ස්ථාන මාරුවීමී ප‍්‍රතිපත්තියත් බඳවා ගැනීමේ හා උසස් කිරීමේ පටිපාටියත් කි‍්‍රයාත්මක කිරීමට නියමිතව ඇත.

     

    පොලිස් කොස්තාපල් තනතුර සඳහා සහ පොලිස් කොස්තාපල් රියදුරු තනතුර සඳහා නව බඳවා ගැනීම් හා උසස් කිරීෙමී පටිපාටියක් සකස් කරමින් පවතී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya