කතානායකතුමා විසින් මේ වන විට පාර්ලිමේන්තු වැඩකටයුතු ආරම්භ කරන ලදී. 2016 අයවැය මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් 69 වැනි අයවැය කියවීම ආරම්භ විය.