දෙපාර්ශවයේ තිබෙන අනෝන්‍ය සහයෝගය, හොඳහිත හා වැදගත් වන කරුණු කාරණා රැසක් පිළිබඳ ව මෙම හමුවේ දී සාකච්ඡා කළහ. එමෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කොට පසුගියදා නිමාවට පත් වූ ‘ආරක්ෂක සමුළුව -2015’ පිළිබඳව ද කරුණු සාකච්ඡා කළෝය.
කපිතාන් සියර් ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ආරක්ෂක උපදේශකවරයායි.
සාකච්ඡා අවසානයේ දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරුණි.
DB