නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද Featured

    අගෝස්තු 23, 2015

    මෙම වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (23) දිවයින පුරා මධ්‍යස්ථාන 2907 පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පැවසීය.

    අද පෙ.ව.9.30 සිට පෙ.ව.10.15 දක්වා විනාඩි 45ක් පළමු ප්‍රශ්න පත්‍රය පැවැත් වෙන අතර දෙවැනි ප්‍රශ්නය පත්‍රය පෙ.ව. 10.45ට ආරම්භ වී මධ්‍යහ්න 12.00ට අවසන් වේ.

     

    මෙවර සිසුන් 340,926ක් මෙම විභාගය පෙනී සිටින අතර ඒ සඳහා නිලධාරීන් 26,000ක් රාජකාරී සඳහා යොදවා ඇත. මීට අමතරව අධීක්ෂණ නිලධාරීන් 530ක් යොදවා ඇති බව විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය.

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya