සියලුම සිසුන් විභාග අංකය පැලඳගෙන සිටිය යුතු අතර පිළිතුරු ලිවීම සඳහා පැන්සල හෝ පෑන භාවිත කළ හැකිය.
විභාග ප්‍රශ්න පත්‍රෙය් පළමු පිටුවේ සහ තෙවැනි පිටුවේ විභාග අංකය පැහැදිලිව ලිවිය යුතුය.
කටුවැඩ කොළ සෑම අයෙකුටම ලැබෙනු ඇත.
පිළිතුරු ලියන විට සෑම සිසුවෙකුම එහි ඇති උපදෙස් කියවන්න.
දෙමාපියන් කල්වේලා ඇතිව සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යා යුතුය.
දෙමාපියන්ට විභාගය අවසන් වන තෙක් විභාග භූමියට පැමිණිය නොහැකි අතර විවේක කාලයේදී දරුවාට කෙටි කෑමක් හා වතුර බෝතලයක් දෙමාපියන් රැගෙන යන්න.
පැමිණිලි ඇතොත් පහත් සඳහන් දූරකතන අංක ඔස්සේ ඉදිරිපත් කළ හැකිය හැකිය.
ක්ෂණික අංකය- 1911
විභාග අංශය 011 2784208
011 2784537
kpm