නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    තැපැල් ඡන්දයට නාමලේඛන දැනගන්න අමතන්න

    ජූලි 08, 2015

    එළැඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයේ තැපැල් ඡන්ද දායකයින් සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මේ වන විට ආරම්භ කර තිබෙන අතර ලබන 14 වැනිදායින් එය අවසන් වේ.

    තැපැල් ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචිය පිළිබඳව තොරතුරු පහත සඳහන් දූරකතන අංක ඇමතීමෙන් ලබාගත හැකි බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

     

    කාර්යාල දූරකතන අංක:  011-2868441, 011-2868442, 011-2868443

    සෙසු දූරකතන අංකයන්:  071-0317117, 071-7346030, 071-0317112, 071-7346084,
                                 071-7346423, 071-7346436, 071-7346373

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya