බ්‍රිතාන්‍ය විසින් හඳුන්වාදුන් සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට ශ්‍රී ලාංකිකයන් විසින් සම්පාදනය කළ ජනරජ ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ දී සම්මත වී ඇත්තේ ද අද වැනි දිනක දී ය.
සියලු ම රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතනවල ආයතනවල අද දිනයේ දී මෙම උත්සවය සැමරීම සිදු කරනු ලැබේ.
DB