ඒ අනුව ආර්.එස්.එස්. 01 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 232.00කි. එය පසුගිය අප්‍රේල් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 219.30ක් විය.
ආර්.එස්.එස්. 02 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල් 227.00ක් වූ අතර එය පසුගිය අප්‍රේල් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 217.20ක් විය.
ආර්.එස්.එස්. 04 රබර් වර්ගය කොළඹ රබර් වෙන්දේසියේ කිලෝ ග්‍රෑම් 01ක මිල රුපියල්226.00කි. එය පසුගිය අප්‍රේල් මස කිලෝ ග්‍රෑම් එකක සාමාන්‍ය මිල රුපියල් 208.00ක් විය.
ආර්.එස්.එස්. 03, ආර්.එස්.එස්. 05 වර්ග ඊයේ දින කොළඹ රබර් වෙන්දේසිය සඳහා ඉදිරිපත් වී නැත.
මීළඟ රබර් වෙන්දේසිය ලබන 26 දින පැවැත්වේ.
NDH