නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    'එයා හරි අපූරු ළමයෙක්' ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කෙරේ

    මැයි 22, 2015

    රාජ්‍ය සම්මානලාභී ලේඛක පියදාස වැලිකන්නගේ මහතාගේ නිරිමාණයක් වන 'එයා හරි අපූරු ළමයෙක්' රාජ්‍ය සම්මාන දිනූ කෘතිය, රාජ්‍ය සම්මානලත් ප්‍රවීණ ලේඛක ආරුමුගම් මලරම්බන් මහතා විසින් ද්‍රවිඩ භාෂාවට පරිවර්තනය කර ඇත. 

     
    මෙම කෘතිය මැයි 23 දින ප.ව. 2.00 ට මාතලේ හින්දු විද්‍යාලයේදී  එළිදැක්විමට නියමිතය.
     
    ප්‍රවීණ ලේඛක ඇන්තනි ජීවා, සිනමාකරු කලෛ ඉචෙල්වන් යන මහත්වරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සුජාතා අලහකෝන් මහත්මිය මෙහිදී දේශන පවත්වති.
     
    මෙහිදී පියදාස වැලිකන්නගේ මහතාට හින්දු චාරිත්‍රානුකූලව රන් සළු පැළඳවීම ද සිදු කෙරේ.
     
    MAP/dmu_matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya