රාජ්‍ය සේවයේ කණිෂ්්‍ය සේවකයින් රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ III වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය - 2013 (2015) විභාගය මෙදින පැවැත් වෙන අතර දිවයින පුරා ස්ථාපිත කරන විභාග මධ්‍යස්ථානවල දී මෙම විභාගය පැවැත්වේ. මේ සඳහා අයදුම්කරුවන් 6,000ක් සුදුසුකම් ලබා සිටිති.
ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ III වන ශ්‍රේණියේ රේගු නියාමක තනතුරුවලට ආධුනිකයන් බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2014 (2015) විභාගය ද මැයි 24 වැනිදා දිවයින පුරා ස්ථාපිත කර තිබෙන විභාග මධ්‍යස්ථානවලදී පැවැත් වේ. මේ සඳහා අයදුම්කරුවන් 4,468 දෙනෙකු සුදුසුකම් ලබා සිටින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
kpm