මැයි මස 19වන දින රජය ‘සන්නද්ධ හමුදා දිනය‘ පවත්වන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා ප්‍රකාශ කළේය.
මේ අතර, මුලතිව් මහේස්ත්‍රාත්වරයා පැවසුවේ මුලතිව් පොලිස් ප්‍රදේශයේ මැයි 18 සිට දින 14 දක්වා එල්.ටී.ටී.ඊ. සමරු උත්සව තහනම් කරමින් නියෝගයක් නිකුත් කර තිබෙන බවයි.
SDF