ආගමික වතාවත්වලට සහභාගී වීමට යමින් සිටි මිනිසුන්, ගැහැණුන් හා ළමුන් වෙඩි තැබීම සිතාගත නොහැකි පරිමාණයේ කෲරභාවය පෙන්වා ඇත.
අපගේ සිතුවිලි හා යාච්ඤා මෙම නින්දිත ප්රචණ්ඩ ක්රියාවෙන් පීඩාවට පත් අය සමඟ ය.
අපි පාකිස්තාන රජය හා එහි ජනතාව සමඟ ඔවුන්ගේ ශෝක පැයේ දී දැඩි ලෙස නැඟී සිටින අතර තුවාල ලැබූ අයට ද, ඉක්මන් සුවය ප්රාර්ථනා කරමු.
ශ්රී ලංකාව එහි ත්රස්තවාදය තදබල ලෙස හෙළා දකින අතර මෙම මහත් පීඩාව මර්දනය කිරීම සඳහා සියලු ප්රයත්නයන් සඳහා සහය පළ කරයි.
SDF