හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා පානදුර රෝහලට ඇතුළත් කොට ඇත.
වයඹ පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ නෙරංජන් වික්‍රමසිංහ මහතා පසුගිය 2010 මහ මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රීලනිප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්විය.
දේශපාලනඥයකු වූ ඩී. පී. වික්‍රමසිංහ මහතාගේ පුත්‍රයකු වන නෙරංජන් වික්‍රමසිංහ මහතා වත්මන් රජයේ මහජන සාමය හා ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය අප්‍රේල් මස 23දා වැඩ බාර ගත්තේය.
DB