මිය යන විට 43 වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (06) ගාල්ල උණවටුනේ දී සිදු කෙරේ.
SDF/WMTI_dmu_Matara
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ගාල්ල දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්රවෘත්ති නිලධාරි වශයෙන් වසර ගණනාවක් තිස්සේ කටයුතු කළ දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ නියෝජ්‍ය සභාපති පාලිත වෙදමුල්ල මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් පසුගිය වෙසක් පුර පසළොත්වක පෝය දින (03) අභාවප්‍රාප්ත විය.
මිය යන විට 43 වන වියේ පසු වූ ඒ මහතා දෙදරු පියෙකි. දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (06) ගාල්ල උණවටුනේ දී සිදු කෙරේ.
SDF/WMTI_dmu_Matara