අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝග උල්ලංඝණය කරමින් පාසලට සිසුන් ඇතුළත් කිරීම සිදු කළ මෙම විදුහල්පතිවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කොට තිබියදීත් එම නියෝග නොතකා නැවතත් සිසුන් ඇතුළත් කිරීම නිසා වහාම ක්‍රියාත්මක වන පරිදි එම විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
kpm