නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නෙරංජන් වික්‍රමසිංහ මහතා අද (23) බත්තරමුල්ල රජමල්වත්ත ගොවිජන මන්දිරයේ දී සිය ධුරයේ රාජකාරි ආරම්භ කෙරේ. මෙම අවස්ථාවට දේශපාලන අධිකාරීහු මෙන් ම, නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශයේ නිලධාරීහු සහභාගිවීමට නියමිතය. DB