මෙහිදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා හා ඇලන් කෝල් මහතා අතර සාගරයේදී සිදුවන අපරාධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය ආදී ක්‍රියාකාරකම් වලක්වා ගැනීම සම්බන්ධයෙන් ඉදිරියේදී ගතහැකි ක්‍රියාමාර්ග හා ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට දැක්විය හැකි දායකත්වය පිළිබඳ ව සුහද සාකච්ඡාවක් පැවැත්විණ.
සාකච්ඡා අවසානයේ දී මෙම අවස්ථාව සිහිපත්වීම සඳහා ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමා විසින් ඇලන් කෝල් මහතා වෙත සමරු එලකයක් ද පිළිගන්වන ලදී.
DB