මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරු විදේශ ඇමති අප්‍රියෙල් 02 දා ශ්‍රී ලංකාවට පැමිණෙයි

    මාර්තු 24, 2014

    සිංගප්පූරු විදේශ ඇමති කේ.ෂන්මුගම් මහතා අප්‍රියෙල් මස 02 දා සිට 04 දා දක්වා ශ්‍රී ලංකාවේ චාරිකාවක යෙදෙයි. අන්තර්ජාතික සබඳතා සහ උපාය මාර්ගික අධ්‍යයන පිළිබඳ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානය සහ සිංගප්පූරුවේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් කිරීම සහ පොතක් දොරට වැඩීම නිමිත්තෙන් සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වෙන උත්සවයකට ඔහු සහභාගි වෙයි. පසුදින ඔහු යාපනයේ චාරිකාවක නිරතවීමටද නියමිතය.


    SP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya