නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 4කට ශ්‍රීලනිප සාමාජිකත්වය අහිමි වෙයි

    අප්‍රේල් 12, 2015
    පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ තීරණවලට පටහැනිව කටයුතු කිරීම හේතුවෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් වන බන්දුල ගුණවර්ධන, එස්. එම් චන්ද්‍රසේන, සාලින්ද දිසානායක හා ටී.බී ඒකනායක යන මහත්වරු ඉවත් කර තිබේ.
     
    පක්ෂ සභාපති ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ අත්සනින් යුතු ලිපියක් මගින් මෙම දැනුම්දීම සිදුකර ඇත.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya