එම අවස්ථාවට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේගේ ශ්රි දේහයට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියේය.
උන් වහන්සේගේ චිතකයට ගිනි දැල්වීමට පෙර ආචාර වෙඩි මුර පැවැත් වූ අතර ගුවනින් පුෂ්පෝපහාර දැක්වීය.
මෙම අවස්ථාවට මහා සංඝරත්නය, ආගමික නායකයින්, අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා, මැති ඇමැතිවරුන්, තානාපතිවරුන් ඇතුළු දෙස් විදෙස් විශාල පිරිසක් එක් සිටියහ.