භූතානයේ අග්‍රාමාත්‍ය Tshering Tobgay මහතා නිල සංචාරයක් සඳහා පසුගිය 09 දා දිවයිනට පැමිණි අතර සිය සංචාරය සාර්ථක ලෙස නිමා කළ ඒ මහතා අද (12) යළි දිවයිනෙන් පිටත් ව යයි. දකුණු ආසියානු කලාපීය සහයෝඟීතාව මෙන් ම ශ්‍රී ලංකාව සහ භූතානය අතර තිබෙන ද්වී පාර්ශ්වීය සබඳතා තවදුරටත් ශක්තිමත්කර ගැනීමේ අපේක්ෂාවෙන් ඒ මහතා මෙරටට නිල සංචාරයක නිරත විය. පසුගිය 09දා භූතාන අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛු දූත පිරිස දිවයිනට පැමිණියේය. DB