ඒ අනුව අද සියලු ම නිවාස ඉදිරිපිට කහ කොඩියක් ඔසවා තබන ලෙසටත්, රජයේ හා සියලු ම පුද්ගලික ආයතනවල ජාතික ධජය අඩකුඹු කොට තබන ලෙස ද අමාත්යංශය මහජනතාවගෙන් ඉල්ලයි.
උඩුගම ශ්රී බුද්ධ රක්ඛිත හිමියෝ පසුගිය (08) දා සිංගප්පූරුවේ පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටියදී අපවත් වූහ.
DB