මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉන්දීය ආරක්ෂක මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද හමුදාපති හමුවේ

    මාර්තු 13, 2015
    ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතන් ප්‍රකාශ් ගෝපාලන් මහතා පසුගිය බදාදා යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිශාන්ත ද සිල්වා මහතා හමුවිය.
     
    මෙහිදී යුද හමුදාපතිතුමා හා කපිතන් ප්‍රකාශ් ගෝපාලන් අන්‍යෝන්‍ය සහයෝගිතාව පිළිබඳ අදහස් හුවමාරු කරගත් අතර, සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
     
    යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද මීට එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya