අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදේශ තානාපතිවරුන් දෙදෙනෙකු යාපනය ආඥාපති හමුවේ

    මාර්තු 13, 2015
    ජර්මන් විදේශ අමාත්‍යාංශයේ ආසියා ශාන්තිකර කටයුතු භාර කලාපීය අධ්‍යක්ෂ පීටර් පෙරුගල් මහතා සහ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ඇන්ඩෘ සීමෑන් මහතා යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ දී යාපන ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත මහතා හමුවිය.
     
    මෙහිදී එම තානාපතිවරුන් දෙදෙනා විසින් ආඥාපතිතුමන් හමු වී යාපන ආරක්ෂක සේනා මූලස්ථානයේ වත්මන් සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳ ව තොරතුරු ලබා ගන්නා ලදී.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya