අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවයිනට පැමිණි ඉන්දීය අගමැති හරසරින් පිළිගනී Featured

    මාර්තු 13, 2015

    විශේෂ ගුවන් යානයකින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (13) අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පිළි ගන්නා ලදී.

    අමාත්‍යවරුන් සහ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    kpm

    Indian PM arrives 00

    Indian PM arrives 0

    Indian PM arrives 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya