කම්කරු උසාවිවල කම්කරු විනිශ්චය සභා ලඝු ලේඛිකා පත්වීම් ප්රදානය කිරිම අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා අතින් අධිකරණ අමාත්‍යාංශයේදී සිදුවිය.
පසු ගිය රජය සමයේ පවත්වන ලද තරග විභාග ප්‍රතිඵල මත නව රජයේ දින 100 යහපාලන වැඩසටහන තුළ මෙම පත්වීම් ලබා දීමට සිදු කෙරිණි.
kpm