හෙට(13) දින සිදු කෙරෙන ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගේ ශී‍්‍ර ලංකා සංචාරය නිමිත්තෙන් ශී‍්‍ර ලංකා අත් අඩංගුවේ පසුවන ඉන්දීය ධීවරයන් 86 දෙනා වහාම නිදහස් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා උපදෙස් ලබා දී ඇත.
මෙයට සමගාමීව ඉන්දීය අත් අඩංගුවේ පසුවන ශී‍්‍ර ලාංකික ධීවරයන් ද ඉන්දීය රජය මඟින් නිදහස් කිරීමට කටයුතු කරනු ඇත.
NDH/priu