නොවැම්බර් 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා කටයුතු ඇමතිනි නිව්යෝක් නුවර යයි

    මාර්තු 11, 2015
    ශී‍්‍ර ලංකා කාන්තා පරපුර හා රජය නියෝජනය කරමින් කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පොදු රාජ්‍ය මණ්ඩලීය කාන්තා සංසදයේ 13 වන සැසි වාරයට සහභාගී වීම සඳහා ඇමරිකානු එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර  බලා පිටත් වී ඇත.
     

    මෙම සමුළුව  අද (11) සිට 15 වන දින දක්වා  පැවැත්වීමට නියමිතය. මෙහි දී අමාත්‍යවරිය විසින් ශී‍්‍ර ලංකා දේශපාලන ප‍්‍රවේශය සඳහා කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳ අදහස් දැක්වීමට නියමිතය.

     

    ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ගේ සංවර්ධනය ආර්ථික වශයෙන්  ශක්තිමත් කිරීම හා  කාන්තාවන් සඳහා වූ ආරක්ෂක විධිවිධාන පිළිබඳව සැසියේ දීසාකච්ඡා කිරීමට ද නියමිත බව කාන්තා කටයුතු අමාත්‍යාංශය පවසයි.

     

    PR

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya