නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නෙදර්ලන්ත තානාපති ආරක්ෂක ලේකම් හමුවේ

    මාර්තු 10, 2015
    ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති ලූයිස් ඩබ්. එම්. පියට් (Louis W. M. Piet) මහතා ඊයේ (09) ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේ දී අමාත්‍යංශ ලේකම් බී. එම්. යූ. ඩී. බස්නායක මහතා මුණ ගැසිණි.
     
    මෙහිදී ආරක්ෂක ලේකම්වරයා හා නෙදර්ලන්ත තානාපතිතුමා අතර දෙරටට ම වැදගත්වන ද්විපාර්ශ්වීය කරුණු සම්බන්ධයෙන් කෙටි සුහද සාකච්ඡාවක් පැවැත්විණි.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya