එම විස්තර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.
ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය, තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයයන් හි ප්‍රශ්න පත්‍ර ව්‍යුහය මෙලෙස වෙබ් අඩවියට ඇතුළත් කර ඇත.
ඊට අමතරව 2015 අ.පො.ස.(උ/පෙළ) විභාගයේ දී තාක්ෂණ විද්‍යා විෂය ධාරාවේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම සඳහා පදනම් කර ගන්නා ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලැයිස්තුව ද සිංහල හා දෙමළ මාධ්‍යයෙන් මෙම වෙබ් අඩවියට ඇතුළත් කර තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
අ.පො.ස. (උසස් පෙළ) තාක්ෂණවේදය විෂය ධාරාව හදාරන සිසුන් එම විභාගයට ප්‍රථම වතාවට පෙනී සිටින්නේ මෙම වර්ෂයේ අගෝස්තු මාසයේදීය.
kpm