ජූලි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මහනුවර අකුරණ නගරයේ අවන්හලක හටගත් ගින්න පාලනය කෙරේ

    ජූලි 05, 2024

    මහනුවර අකුරණ නගරයේ පිහිටි බේකරි ආශ්‍රිත ආහාර නිෂ්පාදනය සහ අලෙවි කරන අවන්හලක හටගත් ගින්න මේ වන විට පාලනය කොට තිබේ.

    නාගරික ගිනි නිවිම් සේවා ඒකකය, පොලිසිය සහ හමුදා අංශ ඇතුළු ප්‍රදේශවාසින්ගේ සහයෝගයෙන් ගින්න මැඩ පැවැත්වීමට සමත් වූ අතර, අවන්හල අසළ තිබූ ජාත්‍යන්තර පාසලකටද ගින්නෙන් හානි වී ඇත. අවන්හල දෙපස තින්ත වර්ග අලෙවි කරන අලෙවිසැලක් ඇතුළු තවත් වෙළදසැල් කිහිපයකටද හානි සිදු වී තිබේ. පැය පහකට වැඩි කාලයක් වසා දමා තිබූ A-9 මාර්ගය මේ වන විට ගමනා ගමන කටයුතු සදහා විවෘත කර ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya