මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “මිහිතලයට අපෙන් ගසක්”, පැල ලක්ෂයක් සිටුවීමේ ජාතික ව්‍යාපෘතිය පුත්තලමෙන් අරඹයි

    මාර්තු 01, 2024

    ජාත්‍යන්තර මාධ්‍ය සංසදය විසින් සංවිධානය කළ, මිහිතලයට අපෙන් ගසක්”, පැල ලක්ෂයක් සිටුවීමේ ජාතික ව්‍යාපෘතිය පසුගියදා පුත්තලමෙන් ආරම්භ විය.

    මාධ්‍ය සංසදයේ සභාපති සුධර්මා කුලතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන ආරම්භ කෙරුණි .මේ සදහා පුත්තලම නගර සභාවේ නොමසුරු සහයෝගය ලැබුණි.

    මෙම අවස්ථාව සංකේතවත් කරමින් පුත්තලම කලපුව අවට මුහුදු තීරයේ පුවක් පැල සිටවීම සිදුකල අතර පාරිසරික වශයෙන් ඉතා වටිනාකමක් ඇති පුත්තලම කලපුව අවට මුහුදු තීරයේ කැලි කසළ ඉවත් කිරීමද මාධ්‍යවේදීන් ගේ සහභාගිත්වයෙන් සිදුකෙරිණ. ඉදිරියේදී මෙම වැඩසටහන දීපව්‍යාප්තව සිදුකිරීමට අවශ්‍ය සියලුම කටයුතු සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya