අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ රෝගි සත්කාරකයන්ට විශේෂ පුහුණුවක්

    දෙසැම්බර් 03, 2018

    රෝහල්වල රෝගි සත්කාරක සේවාවන් සපයන්නන් පුහුණු කිරිමේ තෙදින වැඩමුළුවක් පසුගිය නොවැම්බර් 26, 27 හා 28 යන දිනවල මාතලේ මහ රෝහලේදී පැවැත් විය.

    වර්තමානයේ රෝගි සත්කාරක සේවාවන් සදහා විශාල ඉල්ලුමක් පවතින හෙයින් ඒ සදහා යොමු වන පිරිස් සදහා විධිමත් පුහුණුවක් ලබාදිමේ අරමුණින් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංවිධානයෙන් මාතලේ මහ රෝහල එක්ව මෙම පුහුණු වැඩ මුළුව පැවැත්විය. තෙදිනක් පුරා පැවැති මෙම පුහුණු වැඩමුළුවට ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇතුළත් වීම විශේෂත්වයකි. පුහුණු වැඩමුළුව සදහා සම්පත් දායකත්වය මාතලේ මහ රෝහලේ කාර්යය මණ්ඩලය විසින් සපයන ලදී.

    පුහුණුව ලද කණ්ඩායම විසිර යාමේ අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා, අතිරේක දිස්ත්‍රික් ලේකම් ඉෂාන් විජේතිලක, සහකාර දිස්ත්‍රික් ලේකම් මාධවි හිදගොඩ මහත්මිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන
    නිලධාරිනි, මාතලේ මහ රෝහලේ නිලධාරිනින් ඇතුළු පිරිසක් සහභාගි විය.

    DMU/Matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya