නොවැම්බර් 21, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊශ්‍රායල් ජාතිකයින්ට හදිසි අවශ්‍යතාවයකදී දැනුම් දීම සඳහා දුරකතන අංකයක් හඳුන්වා දෙයි - පොලිස් මූලස්ථානය

    ඔක්තෝබර් 24, 2024

    සංචාරකයන් වශයෙන් හෝ වෙනත් අවශ්‍යතාවයන් සඳහා ශ්‍රි ලංකාවට පැමිණ සිටින ඊශ්‍රායල් ජාතිකයෙකුට යම් පෞද්ගලික ආරක්ෂාවක් සපයා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා පොලිස් මාධ්‍ය කොට්ඨාසය දුරකතන අංකයක් හඳුන්වා දී ඇත . ඒ සම්බන්ධයෙන් වූ මාධ්‍ය නිවේදනය පහත සඳහන් වේ.

     WhatsApp Image 2024 10 24 at 1.06.18 PM

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya