දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය මත ගංවතුර සහ වෙනත් ආපදාවලට ලක්වී ඇති පාසල්වලට නිවාඩු ලබා දීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනය පහත පරිදි වේ.