පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් - 2024.10.26, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට අදාළව සේවා නියුක්තිකයින්ට ස්වකීය ඡන්දය දීමට හැකි වනු පිණිස නිවාඩු දීම සම්බන්ධයෙන් අදාළ වූ පනත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥා පනතේ (262 වන අධිකාරය) 84 අ වන වගන්තියේ විධිවිධාන සේවා යෝජකයින්ගේ හා සේවා නියුක්තිකයින්ගේ දැන ගැනීම පිණිස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය මෙසේය.