2024 නොවැම්බර් 14 පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත ඡන්ද හිමියන් වෙත මැතිවරණ කොමිෂන් සභාව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. එම විශේෂ නිවේදනය පහත පරිදි වේ.