සැප්තැම්බර් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධර්මායතන විහාරයට ඉන්දීය රජයෙන් තඹ බුද්ධ ප්‍රතිමාවක්

    සැප්තැම්බර් 18, 2024

    ඉන්දීය රජය විසින් පරිත්‍යාග කරන ලද, තඹවලින් සාදන ලද බුද්ධ ප්‍රතිමාව, කොළඹ බෞද්ධාලෝක මාවතේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව ඉදිරිපිට පිහිටි ධර්මායතන විහාරස්ථානය වෙත භාරදීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ සහභාගිත්වයෙන් ඊයේ (17) සිදු කෙරිණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya