අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2024 විසර්ජන පනත් කෙටුම්පත කථානායක සහතික කරයි

    දෙසැම්බර් 14, 2023

     වැට් (සංශෝධන) පනත් කෙටුම්පත සහ මුදල් කෙටුම්පතටත් කථානායකවරයාගේ සහතිකය

    ඊයේ (13) පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද 2024 මුදල් වර්ෂය සදහා වන විසර්ජන පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිය සහතිකය සටහන් කළේය.

    එසේම පසුගිය 11 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළ එකතු කළ අගය මත බදු (සංශෝධන) සහ මුදල් පනත් කෙටුම්පත්වලට ද කථානායකවරයා සිය සහතිකය ඊයේ (13) සටහන් කර තිබේ.

    ඒ අනුව 2023 අංක 32 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත, 2023 අංක 33 දරන මුදල් පනත සහ 2023 අංක 34 දරන විසර්ජන පනත ලෙස මෙම පනත් කෙටුම්පත් බලාත්මක වේ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya