අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුද්ගලයින් 31,173 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කරයි

    අගෝස්තු 23, 2020

    ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 48 ක් තුළ ඊයේ (22) දිනය වනවිට පුද්ගලයින් පුද්ගලයින් 6,855 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බව කොවිඩ් 19 වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

    9

     

    අගෝස්තු (22) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානවලින් පුද්ගලයින් පහලොස් දෙනෙකු (15) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව තිබුණි. ඒ අනුව, රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයවලින්   එක් පුද්ගලයෙකු (01) සහ මිහින්තලේ නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දාහතර දෙනෙකු (14) වශයෙන් වේ.
    එසේම, (22) දිනය වනවිට පුද්ගලයින් 31,173 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya