මුළු දිවයිනෙන් ම මේ වනවිට පී සී ආර් පරීක්ෂණ 185,118ක් සිදු කර ඇති අතර ඊයේ(16)දිනය තුළ 1080ක් සිදු කර තිබෙන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.